හරීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි.

එජාපයේ පරාජය සමග ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් සහ එජාප සියලු තනතුරු වලින් තමා ඉල්ලා අස් වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ තමාගේ ධුර කාලය තුළ සහාය දුන් සෑම කෙනෙකුටම ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න