උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙයි

උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා වන නව ආණ්ඩුකාරවරුන් දෙදෙනා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව උතුරු මැද පළාත සඳහා හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ ද නැගෙනහිර පළාත සඳහා අනුරාධා යහම්පත් දිවුරුම් දී තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න