> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සෑම සතියකම බදාදාට රජයේ කාර්යාල නිවාඩු
- URL: https://www.citizen.lk/government-office-holidays-on-wednesdays-every-week/
- Published: 2026-03-17T04:26:40.000Z
- Updated: 2026-03-17T04:26:40.000Z
- Author: Dhanu Kulathunga

March 17 (Citizen.lk News) - පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ‍මේ බව සඳහන් කර සිටියා.