ගෝඨාභය අද දෙවිනුවර යයි.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දෙවිනුවර විෂ්ණු දේවාලයට සහ හික්කඩුව – සීනිගම දේවාලයට පැමිණ ආගමික වතාවත්වලට සහභාගි වීමට නියමිතයි.

කෙසේ වෙතත් අද උදෑසන මැදමුලනේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය වෙත පැමිණෙන ඔහු පසුව, බෙලිඅත්ත නගරයට පැමිණීමට නියමිතව තිබෙනවා.