ගෝඨා දළදා සමිදුන් වැඳපුදා ගනියි.

0
21

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අටමස්ථාන වන්දනාවෙන් පසුව මහනුවර බලා පිටත් වුණා.

ඒ අනුව අද උදෑසන ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට ද පැමිණියා.