> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රන් මිල තවත් ඉහළට
- URL: https://www.citizen.lk/gold-prices-rise-further/
- Published: 2026-01-29T10:26:59.000Z
- Updated: 2026-01-29T10:26:59.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

January 29 (Citizen.lk News) - ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 15,000කින් ඉහළ ගොස් ඇත.

කැරට් 24ක රන් පවුමක් 420,000ක් මේ වනවිට රුපියල් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 386,400ක් වේ. 

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව පසුකර ඇත.