> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මෙරට රන් මිලත් ඉහළට
- URL: https://www.citizen.lk/gold-prices-in-the-country-also-rise/
- Published: 2026-01-26T10:47:20.000Z
- Updated: 2026-01-26T10:47:43.000Z
- Author: Deepali Jayasundara

January 26 (Citizen.lk News) - ලෝක වෙළෙඳපොළේ රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද උදෑසන වන විට මෙරට කැරට් 24 රන් පවුමක මිල පෙර දිනයට සාපේක්ෂව රු. 12,000 කින් ඉහළ ගොස්, රුපියල් 397,000 ක් ලෙසින් වාර්තා වී ඇති බව කොළඹ හෙට්ටි වීදියේ රන් වෙළෙඳපොළ සඳහන් කරනවා.

වැඩිදුරටත් සඳහන් වන්නේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 362,200 ක් ලෙසින් සටහන් වී ඇති බවයි.