චලින්ද සම්පත්ගෙන් රන් පදක්කමක්

ටයිකොන්ඩෝ ඉසව්වෙන් ඉන්දීය ප්‍රතිවාදියා පරාජය කරමින් කිලෝග්‍රෑම් 63 ට අඩු බර පන්තියේදී රන් පදක්කමක් දිනා ගැනීමට චලින්ද සම්පත් සමත්විය.

ඔහු මෙම දස්කම දැක්වුවේ 13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න