මන්ත්‍රී පුත් ගජිඳු සොයිසාගේ විවාහයේ ඔබ නොදුටු දසුන් පෙළක්. – PHOTOS

0
415

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසාගේ පුතු වන ගජිඳු සොයිසා යුගදිවියට පිවිසුණා.

මෙම විවාහ මංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර තිබු කොළඹ ෂැංග්‍රිලා හෝටලය බෝම්බ ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් උත්සවය අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදි පවත්වනු ලැබුවා.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටියා.

ගජිඳු – සඳලි විවාහ මංගල්‍යයේ ඔබ නොදුටු ඡායාරූප පෙළක් පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here