ඇසළ පුර පසළොස්වක පොහොය අදයි.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබෙනවා.

අප මහා බෝසතාණන් වහන්සේ මව්කුස තුළ පිළිසිඳ ගැනීම, පස්වග මහණුන්ට දහම් දෙසීම, ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් අද වැනි ඇසළ පොහෝ දිනයක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න