මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

අරලියගහ මන්දිරයේ තිබී හමුවූ බව කියන ලිපි ගොණුවක් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසන්නෙ දෙසැම්බර් 1 වනදා සන්ඩේ ටයිම්ස් පත්‍රයේ සහ දෙසැම්බර් 2 වෙනිදා ලංකාදීප පත්‍රයේ ‘හිටපු කැබිනට් ඇමතිවරුන්ගේ ගනුදෙනු ඇතුලත් ලිපිගොනුවක් අගමැති අතේ’ නමින් පළ වූ ප්‍රවෘත්ති පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමු වී ඇති බවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න