> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
- URL: https://www.citizen.lk/former-presidential-secretary-saman-ekanayake-granted-bail/
- Published: 2026-02-18T09:42:15.000Z
- Updated: 2026-02-18T09:42:55.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

February 18 (Citizen.lk News) - රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීමේ සිද්ධිය මත සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.