ෆොන්සේකා පොහොට්ටුවේ ගුණ වයයි.

0
217

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළේ රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එමෙන්ම ඔහු කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය ඔය තත්වය තේරුම් නොගෙන කටයුතු කළහොත් ජනතා ආශීර්වාදය ගැනීමට නොහැකි බවයි.