FIBA කිරුළ ස්පාඤ්ඤයට

FIBA ලෝක පැසි පන්දු ශූරතාවලියේ ජය ස්පාඤ්ඤයට හිමිව තිබේ. ඒ පසුගිය දා චීනයේ පැවති අවසන් මහා තරඟයේ දී ආර්ජන්ටිනාව 75-95ක් ලෙස පරාජයට පත් කරමින්.

ඔවුන් මීට පෙර 2006 වසරේ දී ජපානයේ දී ලෝක ශූරයන් බවට පත්වූ අතර ඔවුන් මේ මැඩ්රීඩ් වෙත FIBA පැසි පන්දු කිරුළ රැගෙන යන දෙවැනි අවස්ථාවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න