අලුත් ලිංගය වඩා හොඳයි. පිරිමියෙක් වූ කාන්තාව කියයි

30 හැවිරිදි උපතින් ජීව විද්‍යාත්මකව කාන්තාවක් වූ රේචල් නම් පුද්ගලයෙක්, එවක එමිලි නම් වූ කාන්තාවක් සමඟ සබඳතාවක් ඇති කරගන තිබේ. කෙසේ වෙතත් රේචල් තමන්ගේ කාන්තා සිරුර ගැන සතුටු නොවී ය. ඒ අනුව එම පුද්ගලයා තම නම ජැක්සන් ෆොක්ස් ලෙස තම නම වෙනස් කර ගනීයි.

ඒ අනුව වයස 46 දී ඔහු තමන්ගේ සිරුර වෙනස් කරගනිමින් ලිංගයක් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරගත්තේ ය.

පසුව ඔහු ඒ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තමන්ගේ ලිංගික ජීවිතය පෙරට වඩා බොහෝ යහපත් බවයි.

එමෙන්ම පසුගිය අවුරුදු 16 ඔහු තම ලිංගික ජීවිතය හෝ සිරුර ගැන සතුටු නොවුණු බව පවසයි.

මෙලෙස මානසික පුද්ගලභාවය සහ ජීව විද්‍යාත්මක සිරුර ලිංගයන් දෙකකට අයත්වන පිරිස් ලොව පුරා දැකගත හැකියි. සංක්‍රාන්ති ලිංගිකයන් සහ වෙනස් ලිංගික රුචිකත්වයක් ඇති පිරිස් පිලිබඳව පසුගිය දිනක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ද අදහස් පල කළේ ය.

එම පුවත මෙතනින්

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න