FCIDයට නව වැඩබලන OIC වරයෙක් පත් කරයි

    0
    90

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති ලෙස එම ඒකකයේ සෙවය කළ එන් ප්‍රැන්සිස් මහතා පත්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඔහුද අතුළුව තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙක්ට මාරුවීම් ලබාදී තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here