> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් හදිසි ප්‍රතිචාර ඒකකයක්
- URL: https://www.citizen.lk/emergency-response-unit-for-sri-lankans-in-the-middle-east/
- Published: 2026-03-03T07:28:09.000Z
- Updated: 2026-03-03T07:28:34.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 03 (Citizen.lk News) - මැදපෙරදිග පවතින තත්වයන්ට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම හදිසි ප්‍රතිචාර ඒකකය දිනපතා පෙ.ව.8.00 සිට ප.ව.8.00 දක්වා ක්‍රියාත්මක වන බව සඳහන් වනවා.

හදිසි ප්‍රතිචාර ඒකකය - +94117445641 , +94112207250  
Whatsapp හරහා - +940777189552  
ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්‍යංශය - +94719802822  
ක්ෂණික දුරකථන අංකය - 1989  
විද්‍යුත් තැපෑල - emergency.sl@mfa.gov.lk