පාස්කු ඉරිදා ප්‍රහාරය: විමර්ශන කොමිසම ජනපතිගෙන් සාක්ෂි විමසයි

පාස්කු ඉරිදා එල්ලවු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මීට ටික වෙලාවකට පෙර කොළඹ , ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.

ඒ , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් සාක්ෂි ලබා ගැනීමටයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණද එය ඔක්තෝබර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න