> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සිරකරුවන්ට නත්තල් නැද්ද?
- URL: https://www.citizen.lk/dont-prisoners-have-christmas/
- Published: 2025-12-27T06:50:09.000Z
- Updated: 2025-12-27T06:50:09.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමක් ඉදිරියේදී සිදුකිරීමට බලාපො⁣රොත්තු වන බව දක්වා තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමක් නොවූ අතර නිදහස් කළ යුතු රැඳවියන්ගේ ලැයිස්තුව විෂය භාර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සිරකරුවන් සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ඉල්ලා ඇති අතර, ඒවා ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවත් ඉදිරියේදී නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සිදු කරනු ඇති බවද සඳහන් වනවා.