අගමැති කැමති පාඨලීටද?

0
85

අලුත් අදහස් සමගින් නව සන්ධානයක් මෙම මස අවසන් වීමට පෙර ගොඩනඟන බවත්, ඉන්න හිතෙන රටක් ඇති කිරීම තම පක්ෂයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කළ ‘අභිමානි’ උපහාර උළෙල අමතමින්.

එහිදී අගමැති වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

” මහ නගරයක් ඇති කරන්න කියලා ප්‍රකාශ කළාට පස්සේ එයට වෙනම අමාත්‍යාංශයක් ඇති කරන්නත්, කාටද එය දෙන්නේ කියලා හිතලා බලලා එදා චම්පික රණවක ඇමතිතුමාට භාර දුන්නා. එතුමා ඒ කටයුත්ත ඒ විදිහටම කරලා තියෙනවා.”