> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක
- URL: https://www.citizen.lk/doctors-at-colombo-eye-hospital-on-strike/
- Published: 2026-01-22T02:42:13.000Z
- Updated: 2026-01-22T02:42:39.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 22 (Citizen.lk News) - කොළඹ ජාතික අක්ෂි රෝහලේ ද වෛද්‍යවරුන් අද උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා සංකේත වර්ජනයක නිරතවීමට නියමිත බව වාර්තා වනවා.

රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව තවදුරටත් සඳහන් වනවා.