මහා මැතිවරණය ගැන සාකච්ඡාවක් හෙට

සියලු දේශපාලන පක්ෂ වල ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න