දයාසිරි දුක් වෙයි.

0
169

ප්‍රධාන පක්ෂ දෙක කාලයකින් නායකයින් බිහි කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කලේ ඊයේ (11)මාරවිල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුත්තලම දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

“මට ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන තියෙන්නේ මහා කලකිරීමක්,මොකද හේතුව අපිට අද නායකයෝ නැහැ මේ පක්ෂ දෙකේම ,එක පක්ෂයකවත් නායකයෝ නැහැ, නායකයෝ හයර් කරන්න වෙලා තියෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.