කසළ තේ තොගයක් රේගුව සොයා ගැනේ

කොළඹ වරායේ අපනයන සැකසුම් මද්‍යස්ථානයේ බහලුම් දෙකක තිබී කසල තේ කිලෝ ග්‍රෑම් 37,500 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන තිබෙනවා.

කොහුබත් අපනයනය කරන මුවාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හරහා ඉරාකයට අපනයනය කිරීමටයි සුදානම් කර ඇත්තේ.

සිදුකළ මුලික විමර්ශන වලදී හෙලිවී ඇත්තේ මෙම කසළ තේ ප්‍රමාණය මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් බවටයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න