නැවත දැනුම් දෙන තුරු වයඹට ඇඳිරි නීතිය.

0
242

නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.