ගම්පහටත් ඇඳිරි නිතිය.

0
374

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ගම්පහ පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ගම්පහ , මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවකින් පසු මෙලෙස පොලිස් ඇඳිරිනීතිය යොදවා තිබෙනවා