> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
- URL: https://www.citizen.lk/crude-oil-prices-rise-in-asian-markets/
- Published: 2026-03-17T07:41:28.000Z
- Updated: 2026-03-17T07:41:53.000Z
- Author: Deepali Jayasundara
- Tags: විදෙස්

March 17 (Citizen.lk News) - ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් සිදුවු තිබෙනවා.

ඒ අනුව,Brent බොරතෙල් මිල 2.8% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08 ලෙස සටහන් වී තිබුණු අතර, ඇමෙරිකානු බොරතෙල් මිල ද 3% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 96.25 ක් ලෙස සටහන් වී තිබුණු බවයි වාර්තා වන්නේ.