කැරබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරඟාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙක්

0
177

කැරබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරඟාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙක් මිලදී ගෙන තිබෙනවා. ඒ ලසිත් මාලිංග, ඉසුරු උදාන, තිසර පෙරේරා. නිරෝෂන් දික්වැල්ල සහ සීක්කුගේ ප්‍රසන්න.

මේ අතර ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ද එක්ව තිබෙනවා.

ඊයේ ලන්ඩන් නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මාලිංග ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.8ක් හෙවත් ඇමරිකානු ඩොලර් 160,000ක මුදලකට ශාන්ත ලුසියා කණ්ඩායම මිලදී ගත අතර ඉසුරු උදාන එම මුදලටම ශාන්ත කිට්ස් කණ්ඩායම මිලදී ගත්තා.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු මස 21වෙනිදා සිට සැප්තැම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here