> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අප්‍රේල් මාසය සඳහා අස්වැසුම දීමනාව ඉහළට
- URL: https://www.citizen.lk/comfort-allowance-increased-for-the-month-of-april/
- Published: 2026-04-07T07:48:38.000Z
- Updated: 2026-04-07T07:48:57.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

April 07 (Citizen.lk News) - ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද සහන පැකේජ අනුව අප්‍රේල් මාසය සඳහා අස්වැසුම දීමනාව ඉහළ දක්වා තිබෙනවා.

ඒ අනුව , රුපියල් 17,500 ට පැවති අස්වැසුම දීමනාව අප්‍රේල් මාසයට පමණක් රුපියල් 25,000 දක්වා ,රුපියල් 10,000 අස්වැසුම දීමනාව රුපියල් 15,000 දක්වාත් අස්වැසුම දීමනා හිමි අනෙකුත් අය සඳහා රුපියල් 2,500 කින් දීමනා වැඩි කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.