සිවිල් සංවිධාන අගමැති හමුවෙයි

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අද අගමැති රනිල් වික්‍රමසිංහ හමු විය. විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය නියෝජනය කරන ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ජෙහාන් පෙරේරා, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, කුමුදුනි සැමුවෙල් ඇතුළු පිරිසක් මීට සහභාගී විය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න