CID සහකාර පොලිස් අධිකාරී වරයාට ලබාදුන් ස්ථාන මාරුව අහෝසි කරයි

විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු සංවේදී විමර්ශන ගණනාවක් සිදුකරමින් සිටි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාට පෙර ලබාදුන් ස්ථාන මාරුව අහෝසි කර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ලෙස පත් කරනු ලැබ තිබේ.

මීට පෙර ඔහු රහස් පොලිසියෙන් ඉවත් කර පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබිණි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න