චීනෙන් ඇපල් Phone ගෙන්වන එක නතර කරලා.

0
880

Huawei සහ ඇමරිකාව අතර පවතින සීතල යුද්ධය තවමත් අවසන් වී නැහැ. මේ සීතල යුද්ධයේ තවත් ප්‍රථිපලයක් අද දිනයේ වාර්තා වුණා.

ලෝකයේ මිලෙන් අධිකම සහ බොහෝ පරිශීලකයන් පිරිසක් සිටින Apple වර්ගයේ සියලුම උපකරණ චීනයට ගෙන්වීම නතර කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් Apple සමාගමේ නිෂ්පාදන උපකරණ, ඉන්දියානු වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here