චීනය “ලේකිමාට” ගොඳුරු වෙයි.

ලේකිමා සුළි කුනාටුව චීනයේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයෙන් කඩා වැදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සුළගේ වේගය පැයට කිලෝමීටර් 187ක වේගයෙන් හමා යන බව සඳහන්

චීනයට බලපා තිබෙන මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න