“ගෑනු එක්ක චැට් කරපන්. ලව් කියාගෙන දත ගලවන එවුන්ගෙන් බේරියන්.” – ඊයේ තරඟයේ වීරයාට මාධ්‍යවේදියෙකුගෙන් උපදෙසක්.

0
39

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 338ක් රැස්කළා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වීම මුළු ලෝකයේම අවධානයට ලක්වුණා. ඔය අතරේ ඔහුගේ දක්ෂතාව ගැන ජනප්‍රිය මාධ්‍යවේදියෙක් සිය මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබුණා.

එම සටහන් පහතින්,

“ක්‍රීඩකයන් පසු පස ගොස් චැට් කරන hang out ඕන කරන ගෑනුන්ට සහ #අවිශ්ක උඹට

උඹව fb එකේ insta එකේ twitter එකෙ ගෑනු ගොඩක් ෆොලෝ කරන්න පටන් ගනී. උඹට ආස හිතෙනවා. උඹත් අපි වගේනේ. කොල්ලෙක්නේ . එ වුනත් කොල්ලො අද ගොඩාක් දේවල් උඹට කරන්න තියෙනවා.

කුසල් ජනිත්
කුසල් මෙන්ඩිස්
තිරිමාන්න
දික්වැල්ල
දනුශ්ක ගුනතිලක
අසේල
අජන්ත
වගේ සුපිරි එවුන් අපිට තාම ඉන්නවා . ඒත් performance කෝ ?

කුසල් ජනිත් පමනයි පන අල්ලලා ඉන්නේ

උඹට followers ලා 3000 යි ඉන්නවා ඇත්තේ.
දැන් ඒක 5k 10k 50k වෙලා 100 k 500k වුනාම උඹට පිස්සු හැදෙයි.

මොකද ඒ තරම් chat ගොඩක් උඹට එයි.
පුලුවන් නම් උඹේ fb,insta අරවා මේවා ඔක්කොම උඹේ කෙල්ලට භාර දියන්. (කෙල්ලෙක් ඉන්නවා නම්) 
නැත්නම් උඹ ඉවරයි පුතේ.

ජීව විද්‍යාත්මකව බහුතර ගෑනු ආස ආකර්ශනිය කීරිතිය තියෙන එවුන්ට

මේකෙන් කියවෙන් නෑ ගෑනු හොඳ නෑ කියලා..
ඒත් social media accounts ගනනාවක් handle කරන නිසයි දන්න නිසයි ඇසින් දුටු කියන්න බැරි සාක්කි ගොඩක් දැකල තියෙන නිසයි කියන්නේ

ගොඩක් හොඳ cricketers ලා ඒ කාලේ ඉදන්ම අපට හිටියා සහ ඉන්නවා.

සනාට කලූට අරාට අර්ජුට සංගට මහීට කැමති ගෑනු හිටියා.(එක එක දේවල් වෙන්නත් ඇති. හැබැයි උන් ක්‍රිකට් ගැහුවා.

අර කුසලයා පේන් නැද්ද බැනුම් අහන හැටි. උඹට එහෙම නොවෙන්න වැඩ කරපන්

Englnad වල බෝලේ විදින විකට් වල ගහන උඹට ලංකාවේ විකට්, ආසියාවෙ විකට් සුම්මා කොල්ලෝ. Pls

කූසල් මෙන්ඩා u 19 best player
නිරෝශන් දික්කා u19 best player
දිනේශ් චන්දි u19 best player

උඹ මොකෙක්ද කියලා මම දන්නේ නෑ.
ප්ලීස් මචන් ගෑනු එක්ක චැට් කරපන්
හැබැයි ලව් කියාගෙන බුදියන්න දත ගලවන්න එන එවුන්ගෙන් බේරියන්.
මෙය අත්දැකීම් බව කරුනාවෙන් සලකන්න එමෙන්ම මෙය සියලු ගැහැනුන් මා සමග රන්ඩු නොකිරීමට වග බලා ගන්න.”

Dilan Senanayake