Thursday, June 27, 2019
අපේ‍්‍රල් මස 01 වැනිදා සිට නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් ලෙස සහ සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය පැමිණි එකගතාවයකට අනුවයි. මේ...
මෙරට විශාලතම මෝටර් සමාගම ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සෑම කෙනෙකුටම රෝද හතරේ වාහන සිහිනය සැබෑ කර දෙමින් මෙරට වෙළෙඳ පොළට වැඩි දියුණු කළ අංග රැසක් සමඟින් බජාජ් කියුට් රථය හඳුන්වා දෙනු ලැබූවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන පෙබරවාරි මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මෙරට යළි ආරම්භ කිරීම පිළිබද සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිත කණ්ඩායම පෙබරවාරි මස මැද භාගයේදී මෙරටට...
ලෝක වෙළඳපොලේ රන් මිල මේ වනවිට මාස 14 කින් ඉහළම අගයට පැමිණ තිබෙනවා. නිව්යෝක් වෙළඳපොලේ රන් අවුන්සයක මිල සති අන්තයේ සටහන් වූයේ ඩොලර් 1348 යි ශත 31 ක් ලෙසයි. පසුගිය සතිය තුළ...
වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වෙනවා. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ ගොස් තිබෙනවා.
2019 මාර්තු 28- කැපිටල් ට‍්‍රස්ට් හෝල්ඩින්ග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන කැපිටල් ට‍්‍රස්ට් මොබිලිටි සොල්යුෂන්ස් පුද්ගලික සමාගම ප‍්‍රවාහන සේවාවේ නව විප්ලවීය වෙනසක් සිදුකරමින් ආරක්ෂාව,විශ්වාසය හා පාරිභෝගික සුවපහසුව සහතික කළ එසේම රියැදුරන්ට වැඩි ප‍්‍රතිලාභ ලබාදෙන ”ටැක්සිය” මොබයිල්...
ඇලරිස් ලංකා සමූහ ව්‍යාපාරය නිරතුරුවම ශ්‍රී ලාංකික ජනතාවට ගුණාත්මක තත්වයෙන් ඉහළ නිෂ්පාදන සපයනවා.ඒ වගේම ඔවුන් ලංකික ජනතාවගේ සිතුවිලි සහ ඕනෑ එපාකම් හඳුනාගෙන සමාජ සුභසාධක ව්‍යපෘති ද නිරතුරුම සිදු කරනවා.
විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය Airtel lanka සමාගම තවත් අලුත් පෙරළියක් සිදු කරන්න සමත්වුණා. ඔවුන් අද අසීමිත ඇමතුම් ලබා ගත හැකි නව පැකේජයක හඳුන්වා දුන්නා. රුපියල් 98කට පිරිනැමෙන මේ පැකේජය පාරිභෝගිකයන් අතර දැඩි ආකර්ෂණයක් ඇති කරයි කියලයි විදුලි...
MAS හෝල්ඩින්ස් සමාගමේ සම-නිර්මාතෘ සහ සභාපති මහේෂ් අමලියන් මහතා පෙබරවාරි 04 වන දින පැවති ෆෙමී සම්මාන උළෙලේදී මානුෂීය මෙහෙවර වෙනුවෙන්...
ආයතනික යහපාලන භාවිතයන් ශක්තිමත් කිරීම, නිසි බලතල පැවරීම, සාමූහික තීරණ ගැනීමේ යාන්ත්‍රණය හා අභ්‍යන්තර පාලන යනාදී කරුණු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල උපරිම කොටස් හිමිකාරීත්වය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය...
- Advertisement -

LATEST NEWS

MUST READ