Thursday, June 27, 2019
ආනයනික ගම්මිරිස් හා කරුංකා ඉන්දියාවටත් / ආනයනික වසාවාසි / සාදික්කා හා සියඹලා පකිස්තානයටත් ප්‍රතිඅපනයනය වැළැක්වීම හා මෙරට කුරුදු වංචනිකව අපනයනය වළක්වා ලීමේ අරමුණින් යුතුවයි මෙම පියවර ගෙන ඇත්තේ. එමෙන්ම මෙරටින් ඉන්දියාවට ප්‍රති අපනයනය කෙරෙන...
PayMaster Solution (pvt) Ltd. විසින් හඳුන්වා දෙන නවතම ජංගම දුරකතන යෙදුම (Mobile application ) PayMaster App ඵ හඳුන්වාදීමේඋත්සවය පසුගිය දා කොළඹදී මාධ්‍ය ඇතුළු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි. ශ්‍රීලංකාවේ ජංගම දුරකතන...
2019 මාර්තු 28- කැපිටල් ට‍්‍රස්ට් හෝල්ඩින්ග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන කැපිටල් ට‍්‍රස්ට් මොබිලිටි සොල්යුෂන්ස් පුද්ගලික සමාගම ප‍්‍රවාහන සේවාවේ නව විප්ලවීය වෙනසක් සිදුකරමින් ආරක්ෂාව,විශ්වාසය හා පාරිභෝගික සුවපහසුව සහතික කළ එසේම රියැදුරන්ට වැඩි ප‍්‍රතිලාභ ලබාදෙන ”ටැක්සිය” මොබයිල්...
Mobile Phone එකෙන් Game සෙල්ලම් කරන එක මේ වෙද්දි ලෝකය පුරා උන්මාදයක් බවට පත්වෙලා හමාරයි. තනි තනියම වගේම කට්ටිය එකතුවෙලා කරන මේ වැඩේ ලංකාව පුරාවට මේ වෙද්දි ව්‍යාප්ත වෙලා තියෙන්නේ තාක්ෂණය මුසුවුණු අලුත් වැඩ ගොන්නකුත් එක්ක.
ප්‍රිමා සමුහයට අයත් ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රීමා සිලෝන් ශ්‍රී ලංකාවේ ආරම්භය සනිටුහන් කර වසර 40ක් වන අතර එම සමාගම තම ව්‍යපාර තවත් පුලුල් කරමින් ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශය තව තවත් සංවර්දනය කරමින් ලොව විශාලතම පිටි ඇඹරුම්හල් අතුරින්...
ඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.21ක් ලෙස දැක්විය. එහි ගැණුම්...
MAS හෝල්ඩින්ස් සමාගමේ සම-නිර්මාතෘ සහ සභාපති මහේෂ් අමලියන් මහතා පෙබරවාරි 04 වන දින පැවති ෆෙමී සම්මාන උළෙලේදී මානුෂීය මෙහෙවර වෙනුවෙන්...
අපේ‍්‍රල් මස 01 වැනිදා සිට නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් ලෙස සහ සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය පැමිණි එකගතාවයකට අනුවයි. මේ...
කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තෝරා පත් කර ගැනිණි. ඒ, එම කමිටුවේ සාමාජිකයින්ගේ ඒකඡන්දයෙනි. කෝප් කමිටුවේ සාමාජිකයින් පසුගිය 11 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්...
2018 අංක 7 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත මඟින් සංශෝධිත 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මඟින් සලසා ඇති විධිවිධාන අනුව ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ගේ ප්‍රකාශන හිමිකම හා සම්බන්ධිත අයිතිවාසිකම් වෙනුවෙන් එම හිමිකරුවන් වෙත හෝ...
- Advertisement -

LATEST NEWS

MUST READ