කැබිනට් මණ්ඩලය අද රෑ රැස්වෙයි

කැබිනට් මණ්ඩල අද (09) රාත්‍රි 7.00 ට රැස්විමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්විම පවත්වනු ලබන්නේ අගහරුවාදා දිනයේයී.

ඒ අනුව ඊයේ (08) දිනයේදි රැස්විමට නියමිතව තිබු කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම අනුවයි අදට කල් දමා ඇත්තේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රාත්‍රියේදි රැස්විමට නියමිතයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න