BUMP & GRIND Second Edition මාර්තු 01 දා

0
77

ශ්‍රී ලංකාවේ ගොඩක් දක්ශ RAP ගායකයින් ඉන්නවා. එගොල්ලන් තමන්ගෙම Original ගීත පවා කරල තියෙනවා.

හැබැයි අපේම Radio හෝ TV channels වල ඒ සිංදු Play කරන්නේ නැහැ.

.ඒ වගේම ලංකාවේ Rap Artist ලාට Live Perform කරන්න තියෙන Chance එකත් අඩුයි.

ඒ අය වෙනුවෙන් තමයි Bump N Grind සංවිධානය වෙන්නේ. “Bump N Grind” කියන්නෙ Hip hop music තේමාව කර ගත්ත සුපිරිම Event එකක්.

ඉතින් අපෙ පලවෙනි event එක තිබුනා, පෙබරවරි 01 w lounge එක,
එකට අපිත් එක්ක හිටිය හැමෝම වගෙ දන්න කියන Rude Bwoy Shiraz ,
ඉතින් ඔන්න ඊළඟ එක තියෙනව 01 st March.

මේ පාර ඉන්නව “SPIKE” තවත් ගොඩක් දක්ශ HIPHOP/ RAP artist කෙනෙක්.

එයගෙම originals සින්දු කරල තියෙන්නේ දෙරණ music awards වලටත් nominate වුනු කෙනෙක්.

එවගෙම Supun, Dila Jay, basecraft, loop out and MinolD තමයි DJS ලා, ඉතින් මේක අලුත් experience එකක් වෙයි.

ඉතින් එන්න කියලා ආරාධනා කරනවා හැමෝටම 01st MARCH W lounge එකට horton place , colombo 07.

එන්න ලංකාවේ අපේම hiphop/ rap artist ලගෙ music වලට support එකක් දෙමු.

මෙහෙම කිවුවේ මේකසංවිධානය කරන Minol D.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here