BREXIT ගිවිසුමට කල් ඉල්ලනවට වඩා මිය යාමට කැමති – බොරිස්

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පෙර ගිවිසුමක් සකස් කරගන්න තෙක් තව කල් ඉල්ලීමට මිය යාම හොඳ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. පසුගිය දා මේ පිළිබඳ ඔහු ඉදිරිපත් කළ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය. දකුණු ආසියානු සම්භවයක් ඇති මන්ත්‍රී වරයෙක් ඔහුට චෝදනා කරමින් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පැවසීය.

එමෙන්ම රජයේ ප්‍රබල අමාත්‍ය වරයෙකු වූ ජෝ ජොන්සන් ද ඉල්ලා අස්වී තිබේ. ජෝ ජොන්සන් අගමැති බොරිස් ජොන්සන් ගේ සහෝදරයා ද වනවා.