> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# බොරතෙල් මිල යළිත් ඉහළට යයි
- URL: https://www.citizen.lk/bortel-mil-yllit-ihlltt-yyi/
- Published: 2026-04-03T05:49:32.000Z
- Updated: 2026-04-03T05:49:32.000Z
- Author: Dhanu Kulathunga
- Tags: ව්‍යාපාරික

April 03 (Citizen.lk News) - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, WTI Crude වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 11.41% ක වැඩිවීමක් ලෙසයි සටහන් වනවා.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති අතර, මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114 දක්වා ඉහළ ගොස් ඇත.