> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මහනුවරට බෝම්බ බියක්
- URL: https://www.citizen.lk/bomb-scare-in-kandy/
- Published: 2025-12-26T07:00:15.000Z
- Updated: 2025-12-26T07:00:15.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය (කච්චේරිය) තුළ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

​ආරක්ෂක අංශ විසින් එම පරිශ්‍රය දැඩි පරීක්ෂාවට ලක් කරමින් පවතින අතර, සේවකයින් සහ ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.