> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත්කෙරේ
- URL: https://www.citizen.lk/august-21-22-and-23-have-been-declared-days-of-national-mourning-following-the-passing-of-nanda-malini/
- Published: 2026-08-21T03:23:59.000Z
- Updated: 2026-08-21T03:23:59.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

August 21 (Citizen News) - ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ගෞරව පිණිස අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.