කලාකරුවන් පිරිසක් කාදිනල් හිමි හමුවෙයි. – PHOTOS

0
843

රට තුළ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම සහ පාස්කු ඉරුදින සිදු වූ ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ පිරිසට උපකාර කිරීම සඳහා ඉදිරියට කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කිරීමට කලාකරුවන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මුණගැසී තිබෙනවා.

කොළඹ අගරදගුරු නිළ නිවසේ දී ඊයේ(10) මෙම හමුවීම සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here