AR අත්දැකීමත් එක්ක නොමිලේ Data දිනාගන්න පුලුවන් ලංකාවේ එකම Game එක – Dialog Mega Run

0
185

Mobile Phone එකෙන් Game සෙල්ලම් කරන එක මේ වෙද්දි ලෝකය පුරා උන්මාදයක් බවට පත්වෙලා හමාරයි. තනි තනියම වගේම කට්ටිය එකතුවෙලා කරන මේ වැඩේ ලංකාව පුරාවට මේ වෙද්දි ව්‍යාප්ත වෙලා තියෙන්නේ තාක්ෂණය මුසුවුණු අලුත් වැඩ ගොන්නකුත් එක්ක.

මේ කියන්න යන්නේ ඒ විදියට අපේ රටේම නිර්මාණය වුණු අලුත්ම වගේම වෙනස්ම විදියේ Smart Phone Game එකක් ගැන. හැමදාම වගේ අපිට අලුත් දේවල් අරන් එන Dialog ආයතන තමයි මේ Game එක නිර්මාණය කරලා තියන්නේ.

Dialog Mega Run කියලා තමයි ඔවුන් මේක නම් කරලා තියන්නේ. Run කියද්දි ඔබට Temple Run වගේ Game එකක් මතක් වෙනවා ඇති. ඔව් මේකෙත් දුවන්න තමයි තියන්නේ. හැබැයි නිකත් දුවලා හතිවැටෙන්න ඕනි නෑ. Game එක සෙල්ලම් කරන ඔබට Dialog ආයතනය මඟින් නොමිලේ Data ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා.

මේ තමයි ලංකාවේ පළවෙනි Game එක ඒ විදියට Data ලබාදෙන. ඒ විතරක් නෙවෙයි මේ Game එක AR විශේෂාංගයෙනුත් සමන්විතයි. ඒ කියන්නේ Mega Run Game එක අපි සෙල්ලම් කරද්දි එකේ මුණගැසෙන චරිත, වගේම ලස්සන location අපිට ත්‍රිමාණව අත්වීඳීමේ හැකියාව තියෙනවා.

තවත් සරලව කීවොත් ඔයා මෙච්චර කල් ඔයාගේ Phone එකෙන් Run කරපු Game එකේ ඔයා ආසම කරන Characters දැන් ඔයාගේ Table එක උඩ, ඔයාගේ Garden එකේ , එහෙම නැත්තම් ඔයා ඉන්න ඕනම තැනක ඉඳන් දැන් ඔයාට දුවවන්න පුළුවන්.
ඔයාට ලංකාවේ කිසිම Mobile Game එකකින් මේ වගේ අත්දැකීමක් ලබාගන්න බෑ. ඒ වගේම AR Version එක හරහා ඔබට තවත් වැඩියෙන් Free Data දිනාගන්නත් පුලුවන්.

ඔබට මේ අපූරු අත්දැකීම විඳගන්න කරන්න තියෙන්නේ Google Play Store එකට ගිහින් දැන්ම Dialog Mega Run Game එක Install කරගන්න එක විතරයි. දැනට ඔබ මේ Game එක Install කරලා නම් තියෙන්නේ‍ AR Version එකට Game එක Update කරගන්න පුලුවන්.

ඒකට කරන්න තියෙන්නේ AR button එක click කරලා Logo එක scan කරන විතරයි. මේ වෙද්දිත් ලක්ෂ 15කට වැඩි පිරිසක් මේ Game එක සෙල්ලම් කරන ගමන් නොමිලේ Data දිනාගන්නවා. මේ හින්දම ලංකාවේ Trending ම Smart Phone Game එක වෙන්න Dialog Mega Run Game එකට පුලුවන් වෙලා තියෙනවා.

ඉතින් අවස්ථාව දැන් ඔබට විවෘතයි. මීට පෙර නොවූ වීරු අත්දැකීමක් විඳින ගමන් Free
Data දිනාගන්න මේ තමයි හොඳම අවස්ථාව. ඔබත් දැන්ම Dialog Mega Run Game එක ඔබගේ Smart Phone එකට Install කරගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here