යුවරාජ්ගේ සමුගැනීමට අනුෂ්කාගේ දැඩි විරෝධය.

0
121

හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු වු යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව පසුගිය සඳුදා (ජුනි 10) ප්‍රකාශ කළා.

‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ තරඟාවලියේ අවසන් වරට ක්‍රීඩා කළ ඔහු ශූරතාවය දිනු රෝහිත් ෂර්මාගේ ‘මුම්බායි ඉන්ඩියන්ස්’ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

යුවරාජ්ගේ සමුදීම බොහෝ බොලිවුඩ් තරුවලට යම් කණස්සල්ලක් මතු කරන්නට හේතුවක් වු අතර, වර්තමාන ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ බිරිඳ වන බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා, යුවරජේගේ සමුදිම දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති බව ද වාර්තා වෙනවා.