අන්තරේ කැඳවන්න අලුත් මුහුණක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කළ මහීල් බණ්ඩාර දෙහිදෙණිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් බලපෑම් එල්ල වූ බවට චෝදනා කරමින් එම තනතුරෙන් ඉවත් වී තිබේ.

ඊට ඔහු හේතු දක්වා තිබුනේ යූ ටියුබ් වීඩීයෝවක් නිකුත් කර තිබේ.

මේ අතර එහි නව කැඳවුම්කරු ලෙස පත්වූ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් පත්කර ඇත.