සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් අයෙක් අත්අඩංගුවට.

සහරාන් සමඟ අවි පුහුණුව තරුණයෙක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මොහොමඞ් නවුෆර් අබ්දුල්ලා හෙවත් අබු හසාම් නැමති 16 හැවිරිදි තරුණයෙක්.

ඔහු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ නවුෆර් මව්ලවි නමැත්තාගේ පුත්‍රයායි.

කැකුණගොල්ල – අරක්යාල – බන්දියන් වැව, ප්‍රදේශයේදී අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.