මීටර් 1500න් තවත් රන් පදක්කමක්


13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ,මළල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත් වුණා.

ඒ කාන්තා මීටර් 1500 තරඟ ඉසව්ව නියෝජනය කරමින්.

සියලු තොරතුරු මෙතනින්,

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න