> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පේරු රාජ්‍යයේ භූ කම්පනයක්
- URL: https://www.citizen.lk/an-earthquake-in-peru/
- Published: 2026-01-08T11:06:21.000Z
- Updated: 2026-01-08T11:06:21.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විදෙස්

පේරු රාජ්‍යයේ රික්ටර් මාපකයේ 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය එරට වේලාවෙන් අද අලුයම 12.01ට පමණ හටගෙන ඇති අතර, භූ කම්පනය කිලෝමීටර් 107ක පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරනවා.

මෙම කම්පනය පේරු ආසන්නයේ පිහිටි ඉක්වදෝරයටද දැනී ඇති බව සඳහන් වන්නේ.