අමිතාබ් ඔබට සුබ උපන්දිනයක්

අමිතාබ් බච්චන්, 1942 ඔක්තෝබර් 11 උපත ලැබුවා. 1969 සිට සක්‍රීයව රංගන කටයුතු වල නිතර ඔහු සිය 77 වන උපන්දිනය සමරනවා.

ඔහුගේ බිරිඳ ජයා බහදුන්, පුත්‍රයා අභිෂේක් බච්චන්, ලේලිය අයිශ්වර්ය රායි ඇතුළු සියලු සාමාජිකයන් ලොව ජනප්‍රියම රංගන ශිල්පීන් වනවා.

අද ඔහුගේ 77 වන ජන්ම දිනයට ප්‍රථම සුබ පැතුම් එක් කර ඇත්තේ, ඔහුගේ දියණිය ස්වේතා බච්චන් විසින්. ඇය අද තම පියා සමඟ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

මීට දින කීපයකට පෙර කලකට පෙර අමිතාබ් ගේ ඡායාරූපයක් ද ඇය එක්කර තිබුණා.

citizen අපි ද ඔහුට සුබ උපන්දිනයකට සුබ පතමු.

View this post on Instagram

Home is not a place, it is a person.

A post shared by S (@shwetabachchan) on

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න